Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත භාර දී තිබේ.

එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසින් වාර්තාව අධිකරණය අමාත්‍යවරයාට බාරදී ඇත.

Related posts

பா.உறுப்பினர்களின் ஓய்வூதியத்தை நிறுத்துவதாக அநுர குமார தெரிவிப்பு

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට එරෙහිව නීතිය

Mohamed Dilsad

ඩිජිටල් රියදුරු බලපත්‍රයකට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment