Trending Newsඑසැන පුවත්දේශීය

තලාවේ අනතුරකින් හතලිකට තුවාල

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එම මරුමුවට පත්ව ඇත්තේ මෙවර අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවෙක් බව පොලීසිය ප්‍රකාශ කළේය.

බස් රථය අඩි පහක පමණ හෙළකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

Related posts

Motion filed to recall arrest warrant on Rajitha

Mohamed Dilsad

Separate political plan for the Sainthamaruthu Pradeshiya Sabha

Mohamed Dilsad

4 மணிநேரம் மேக்கப், 120 உடை-கீர்த்தி

Mohamed Dilsad

Leave a Comment