Trending Newsඑසැන පුවත්දේශීය

රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍රයක් පිපිරීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

රුවන්වැල්ල කිරි පෝරුව වතුයායේ රබර් කිරි පිරිසිදු කිරීමේ යන්ත්‍ර හතරෙන් එක් යන්ත්‍රයක ඇතිවූ දෝෂයකින් එම යන්ත්‍රය පුපුරා යෑමෙන්, වයස 25 අවිවාහක තරුණයෙකු , අද (02) උදෑසන, එම ස්ථානයේ දීම මියගොස් ඇතැයි පොලීසිය කියයි. .

තවද එහි සේවය කරන සේවකයන් තිදෙනෙක් තුවාල ලබා කරවනැල්ල රෝහල වෙත ඇතුල

තවද එහි සේවය කරන සේවකයන් තිදෙනෙක් තුවාල ලබා කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

විදෙස්ගත ශ්‍රමිකයන්ට දිස්ත්‍රික්ක වශයෙන් නිරෝධායනය කිරීමේ මධ්‍යස්ථාන

Mohamed Dilsad

UK urges Sri Lanka to prosecute those inciting religious hatred

Mohamed Dilsad

“time has come for social reform in the country” – PM Ranil [VIDEO]

Mohamed Dilsad

Leave a Comment