Trending Newsඑසැන පුවත්දේශීය

බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇත.

මේ වනවිට අදාළ සැකසහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතින බවද වාර්තා වෙයි. 

Related posts

Trump’s first address to Congress: ‘America first’

Mohamed Dilsad

கலேவல வாகன விபத்தில் 11 பேர் காயம்

Mohamed Dilsad

விசேட வைத்திய நிபுணர்களுக்கான வர்த்தமானி அறிவிப்பு விரைவில்…

Mohamed Dilsad

Leave a Comment