Trending Newsඑසැන පුවත්දේශීය

කලවානේ වෙඩි තැබීමක්

කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ දී අද (31) දහවල් සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරයෙක් පැවසීය.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙන බවත් කලවාන පොලිසියේ පොලිස් නිලධාරියෙක් පැවසීය.

Related posts

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

Editor O

රජයේ දුෂිත ඇමතිවරුන් රකිමින් සිටින බවට ඇමති රන්ජන්ගෙන් ජනපති ,අගමැති ඇතුලු පක්ෂ නායකයින්ට චෝදනා

Mohamed Dilsad

Regulatory Commission to be setup for three-wheelers

Mohamed Dilsad

Leave a Comment