Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ගැහැනු 100 දෙනෙකුට : පිරිමි 93යි….

ජන හා නිවාස සංගණනය 2024 ට අනුව ශ්‍රි ලංකාවේ ජනගහනය 21 781 800 බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. .

මෙම සංගණනයට අනුව කාන්තා ජනගහනය, පුරුෂ ජනගහනය ඉක්මවා ගොස් ඇත..

ඒ අනුව කාන්තා ජනගහනය රට තුළ ප්‍රතිශතයක් ලෙස සියයට 51.7 කිි. පුරුෂ ජනගහනය සියයට 48.5කි.

වැඩිම ජනගහනයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

මෙම නව සංගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ‘පුමිතිරි අනුපාතය‘ සියයට 93.3කි

කාන්තාවන් සියදෙනෙකුට සිටින පිරිමි සංඛ්‍යාව “පුමිතිරි අනුපාතය” ලෙස හඳුන්වනවා.

Related posts

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කෝටි6 මුදල් සමඟ අත්අඩංගුවට[PHOTOS]

Mohamed Dilsad

Bus fares to be further reduced? Special discussion today

Mohamed Dilsad

பொசொன் நோன்மதி வைபவத்தை சிறப்பாக கொண்டாட அரசாங்கம் முழுமையான அனுசரணை

Mohamed Dilsad

Leave a Comment