Trending Newsඑසැන පුවත්දේශීය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස් පරිපාලන තනතුරින් ඉවතට ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලනය භාර තනතුරින් ඉවත් කිරීමට ජාතික පොලිස් කොමිෂම අනුමතිය දී ඇති බව වාර්තා වේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ඉල්ලීමක් අනුව පොලිස් කොමිෂම ඒ සඳහා අනුමතිය ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පමණක් කටයුතු කරනු ඇත.

Related posts

President to meet AG to discuss Interim Report on Easter attacks

Mohamed Dilsad

Emirates to suspend flights between Singapore and Colombo

Mohamed Dilsad

புகையிரத சமிஞ்ஞை கோளாறு நிலைமை வழமைக்கு

Mohamed Dilsad

Leave a Comment