Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍යවරයා වන ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.

තවද, පොලිස්පතිවරයා දැනටමත් ඒ සඳහා කටයුතු ආරම්භ කර ඇති බවට තමාට දන්වා ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පක්ෂ භේදයකින් තොරව සියලුම දේශපාලනඥයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බවත්, එම කටයුත්තේදී කිසිදු වෙනස්කමක් සිදු නොකරන බවත්ය

Related posts

Top UN official here on 3-day visit

Mohamed Dilsad

Cardinal at Presidential Commission for day 2 of evidence recording

Mohamed Dilsad

US ‘hell-bent’ on hostility despite talks, North Korea says

Mohamed Dilsad

Leave a Comment