Trending Newsඑසැන පුවත්දේශීය

මා මරා දැමුවොත් හොල්මනක් ලෙස ඇවිත් පළි ගන්නවා – චාමර සම්පත්

තමන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් ඉන් මේ ආන්ඩුව බලාපොරෝත්තු වන්නේ තමන් මරා දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක (23) පාර්ලිමේන්තුවේදී කියයි.

එසේ මරා දැමීමට ලෙහෙසියෙන් බැරි බවත් මරා දැමුවහොත් තමන් හොල්මනක් වී හෝ පැමිණ එහි පළිය මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ගන්නා බව වැඩිදුරටත් කියයි.

මහ ජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල ඇමති විසින්, ඝාතනයට ලක්වූ වැලිගම සභාපති මිදිගම ලසා ලෙස හැදින්වීම දැඩි දෝශ දර්ෂණයට ලක්කරමින් මෙහිදී මන්ත්‍රී චාමර සම්පත් විසින් තවදුරටත් අදහස් දැක්වීය.

ඉන්ද්‍රමූර්ති 

Related posts

වේයන්ගොඩ ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

ගුරුවරයෙකු ඇතුළු දඩයමේ ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හැමදාම වැල් පාලමේ යන්න බැහැ. – රවී කරුණානායක

Editor O

Leave a Comment