Trending Newsඑසැන පුවත්දේශීය

උද්ධමනය ඉහළ ට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 අගෝස්තු මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත.

2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් දක්වා වැඩි වී ඇත.

එමෙන්ම, 2025 අගෝස්තු මාසයේ දී 0.4% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් දක්වා වැඩි වී ඇත.

Related posts

MANNAR, THE NEXT HOT SPOT FOR TOURISM

Mohamed Dilsad

மொரகஹகந்த நீர்த்தேக்க திட்டம்; மக்களுக்கு வழங்கப்பட்ட உறுதி மொழிகள் நிறைவேற்றப்படவில்லை

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment