Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ තීන්දුවලට ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධියේ බලපෑම් කරනවා – නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත

වත්මන් ආණ්ඩුව විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු හරහා අධිකරණ තීන්දු වලට බලපෑම් කරන ආකාරයේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ ගැනීමට පවා මැලි නොවන තත්වයක් නිර්මාණය වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පවසයි. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය..

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අධිකරණය වට්ටන්නට මෙම පිරිස උත්සාහ කරන බවත්, අධිකරණය ගණන් ගන්නේ නැතැයි ජනතාවට පෙන්නුම් කිරීමට ඔවුන් උත්සාහ කරන බවත් ය.

ලක්මාලි හේමචන්ද‍්‍ර මන්ත්‍රීතුමිය සම්බන්ධීකරණ කමිටු මගින් අධිකරණ තීන්දු ක‍්‍රියාත්මක නොකරන්නට නියෝග දෙන ආකාරය දක්නට ලැබුන බවත් ඔහු පැවසීය.

Related posts

உலக நீர் தினத்தை முன்னிட்டு குடிநீர் பவுசர்கள் விநியோகம்

Mohamed Dilsad

உலகக் கிண்ணத்திற்காக இலங்கை அணி இன்று(07) பிரித்தானியா பயணம்

Mohamed Dilsad

மட்டக்களப்பு வரையான புகையிரதம் பொலன்னறுவை வரை ஸ்தம்பிதம்

Mohamed Dilsad

Leave a Comment