Trending Newsඑසැන පුවත්දේශීය

කණ්ඩා­යම් 76ක් අලු­තින් දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චිය සඳහා අය­දු­ම්පත් ඉදි­රි­පත් කරලා

දේශ­පා­ලන වශ­යෙන් සක්‍රීය කණ්ඩා­යම් 76ක් අලු­තින් දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චිය සඳහා අය­දු­ම්පත් ඉදි­රි­පත් කර ඇතැයි වාර්තා වේ.

නව දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චි­යට අදාළ සම්මුඛ පරී­ක්ෂණ මේ දින­වල මැති­ව­රණ කොමි­ෂන් සභාව මඟින් සිදු කෙරේ. 

මෙසේ අය­දු­ම්පත් ඉදි­රි­පත් කරන ලද කණ්ඩා­යම් සම්මුඛ පරී­ක්ෂණ සඳහා කැඳ­වීම වාර්ෂි­කව සිදු කරනු ලබයි. 

මේ සඳහා වැඩිම ඉල්ලු­ම්පත් ප්‍රමා­ණ­යක් ලැබී ඇත්තේ බස්නා­හිර පළා­තෙන් වන අතර, අඩුම ඉල්ලු­ම්පත් ප්‍රමා­ණ­යක් ලැබී ඇත්තේ උතුරු-නැ‍ඟෙන­හිර පළා­ත්ව­ලින් බව වාර්තා වේ.

මැති­ව­රණ කොමි­ෂන් සභා වෙබ් අ­ඩ­වි­යට අනුව 16 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ලියා­ප­දිංචි දේශ­පා­ලන පක්ෂ සංඛ්‍යාව 83කි. 

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ දේශ­පා­ලන විද්‍යා අධ්‍ය­යන අංශයේ කථි­කා­චාර්ය සුමිත් චාමින්ද පෙන්වා දෙන්නේ ලංකාවේ දේශ­පා­ලන පක්ෂ ක්‍රමයේ විශාල පරි­ව­ර්ත­න­යක් පසු­ගිය කාලයේ සිදු වූ බවයි.

(සිළුමිණ)

Related posts

ஊவா மாகாண சபையின் பதவிக்காலம் நிறைவு

Mohamed Dilsad

වැලිගම සභාපති ඝාතන සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Editor O

Sri Lanka’s UPR Report to be adopted today; Ministerial delegation off to Geneva

Mohamed Dilsad

Leave a Comment