Trending Newsඑසැන පුවත්දේශීය

මනම්පේරිගේ නීතිඥයා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් – පාර්ලිමේන්තු මන්ත්‍රී චානකගෙන් බරපතළ චෝදනාවක් !

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සම්පත් මනම්පේරි නැමැත්තාගේ නඩු වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩුවේ වර්තමාන කැබිනට් අමාත්‍යවරයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කරයි.

ඔහු මේ වන විට නීති කටයුතු සම්බන්ධයෙන් අද ආණ්ඩුවේ ප්‍රබලම පුද්ගලයා බවද හෙතෙම කියා සිටියි.

තමන් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු නඩු වාර්තා සමඟ නුදුරේදීම හෙළිදරව් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසුවේය.

රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ஏசி, பிரிட்ஜ் உள்பட 19 பொருட்களின் மீதான வரி அதிகரிப்பு

Mohamed Dilsad

நீர்த்தேக்கங்களின் வான்கதவுகள் திறப்பு

Mohamed Dilsad

පාසැල් ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment