Trending Newsඑසැන පුවත්දේශීය

නීතීඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට පැමිණේ

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටී.

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇතැයි සඳහන්.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වන බව‍යි.

Related posts

චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

பிலிப்பைன்ஸை தாக்கிய புயல் – 16 பேர் பலி

Mohamed Dilsad

පැන්ඩෝරා ලේඛන : හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ නමත්

Mohamed Dilsad

Leave a Comment