Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි බිල සංශෝධන තීරණය 14 වෙනිදා

ගාස්තු සංශෝධනය පිළිබඳ විදුලිබල මණ්ඩලයේ තීරණය එළඹෙන ඔක්තෝබර් මස 14 වැනි අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂම විසින් දැනුම් දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තුව 6.8% කින් වැඩි කරන ලෙසට යෝජනා කර ඇතැයි කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත්ගේ ප්‍රකාශ කරයි.

ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර පෙන්වා දුන්නේ බලධාරීන් නිසි පරිදි ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක නොකිරීම නිසා විදුලි ගාස්තු වැඩි කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවයි.

Related posts

Trump announces tariffs on Mexico in latest anti-immigration measure

Mohamed Dilsad

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නේ නැහැ

Mohamed Dilsad

கிளிநொச்சி கண்டாவளை பிரதேச செயலாளர் பிரிவிற்கான ஒருங்கிணைப்பு குழுக்கூட்டம் – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment