Trending Newsඑසැන පුවත්දේශීය

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අධිකරණයෙන් වරදකරු කරයි : වන්දි ගෙවන්නත් වෙයි

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටී සමයේදී අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, එවකට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටී රන්ජන් ජයලාල්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (10) ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව අදාළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යයක් බවත් අගතියට පත් පාඨලි චම්පික රණවක මහතාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත් කොළඹ දිසා අධිකරණය රන්ජන් ජයලාල් නැමැත්තා ට නියෝග කළේය. රන්ජන් ජයලාල් නැමැත්තා කඩුවෙල නගරාධිපති ලෙස මේවන විට කටයුතු කරයි.

Related posts

வைத்தியசாலை மருந்துக் களஞ்சியசாலையில் தீ

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි 2,863 දක්වා ඉහළට

Editor O

Leave a Comment