Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා ඡන්දය 2026 අප්‍රේල් මාසයට පෙර…?

පළාත් සභා මැතිවරණය ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම පැවැත්වීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. මෙම මැතිවරණය සඳහා සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැනටමත් අපේක්ෂකයන් තේරීම ඇතුළු වැඩකටයුතු ආරම්භ කර ඇත.

සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා දැන්වීම් ප්‍රචාරය කිරීමට පසුගිය සතියේ පැවති එහි නායක රැස්වීමකදී තීරණය කෙරිණ.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ නීති ගැටලු‍ නිරවුල් කර දුන් වහා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් දැනටමත් වෙන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය

Related posts

New Secretaries to 2 Ministries appointed

Mohamed Dilsad

Lakshman Seneviratne’s Ministerial post amended

Mohamed Dilsad

Loan counter at BoC Branch in Mannar declared opened

Mohamed Dilsad

Leave a Comment