Trending Newsඑසැන පුවත්දේශීය

උඩුනුවර සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

උඩුනුවර සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාපත් කරගැනීම සඳහා වූ නිලවරණයේදී විපක්ෂය නියෝජනය කළ කණ්ඩායම විසින් සියලුම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ජයග්‍රහණය කර ඇත.

එහිදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දොළොස් දෙනෙකු විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කරද්දී ආණ්ඩු පක්ෂය විසින් සහාය දෙන ලද කණ්ඩායමට කිසිම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබී නැත.

Related posts

கொழும்பு – கண்டி பிரதான வீதிக்கு பூட்டு

Mohamed Dilsad

LIVE UPDATES: 2019 Budget Speech

Mohamed Dilsad

மின்னல் தாக்கி ஒருவர் பலி…

Mohamed Dilsad

Leave a Comment