Trending Newsඑසැන පුවත්දේශීය

තාවකාලික රියදුරු බලපත්‍ර නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් අද සිට

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී අද (30) සිට බලපැවැත්වෙන පරිදී නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයෙන් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අද සිට මෙ ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

News Hour | 06.30 AM | 27.11.2017

Mohamed Dilsad

Palitha Range Bandara’s son granted bail

Mohamed Dilsad

Wholesale sugar price to be reduced by Rs.3 from today

Mohamed Dilsad

Leave a Comment