Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බී ලූණු ආනයනය කිරීම ලාබයි – කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත

බී ලූණු වගාවට ලංකාවේ පිරිවැය වැඩි බවත් පිටරටින් ඊට වඩා අඩු මිලකට බී ලූණු ආනයනය කළහැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි. එබැවින් පිටරටින් බී ලූණු ආනයනය, පාරිභෝගිකයාට වාසිදායක බව ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ පැවති වැඩමුළුවක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළ අතර දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විටත් බී ලූනු කිලෝවක් සඳහා රු. 50ක බද්දක් පනවා ඇති බව ද පැවසීය

ගම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක වන සමූපකාර ක්‍රමයෙක් නොමැතිව ගොවියාගේ මෙම ගැටලුව සඳහා විසඳුමක් ආණ්ඩුවට නැති බව ද ඇමති ලාල්කාන්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ஹம்சா பின்லேடனின் குடியுரிமையை ரத்து செய்துவிட்டோம்

Mohamed Dilsad

Dappula de Livera appointed as new Acting AG

Mohamed Dilsad

மருத்துவர்களின் கோரிக்கைகளுக்கு செவிசாய்க்குமாறு அறிவுறுத்தல்

Mohamed Dilsad

Leave a Comment