Trending Newsඑසැන පුවත්දේශීය

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනුර දිසානායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පසුගිය 23 වැනිදා පිරිනමා ඇත. ඒ සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා ද සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා සහ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමු වී තිබේ.

Related posts

කාර්යාල දුම්රිය සේවා නැවත ආරම්භ කරයි

Mohamed Dilsad

Equipment Linked To Defamatory Letters Seized

Mohamed Dilsad

கடும் பனிப்புயலினால் 1600 விமானங்கள் ரத்து

Mohamed Dilsad

Leave a Comment