Trending Newsඑසැන පුවත්දේශීය

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 1,669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකුට මෙමගින් ප්‍රතිලාභ ලබා දී ඇතැයි එම මණ්ඩලය පැවසීය.

මීට අමතරව පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ගව, එළුවන් රක්ෂණ ව්‍යාපෘතීන් රැසක් ද ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි

Related posts

විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කර ගැනීමට දින නියම වෙයි [RELEASE]

Mohamed Dilsad

Dallas Mavericks boss donates USD 10 million after NBA probe

Mohamed Dilsad

විපක්ෂනායකගේ අවුරුදු සුබ පැතුම

Mohamed Dilsad

Leave a Comment