ප්‍රමුඛ පුවත 1

නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි හා සුළං

(උදයම්, කොළඹ) – වර්ෂා තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබුණද දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වලට මෝසම් වැසි හා සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඌව හා නැගෙනහිර පළාත් වලට ද සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්වේ.

Related posts

ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ යයි.

Mohamed Dilsad

පොල් මිල බස්සන්න පිටරටින් පොල්තෙල්

Mohamed Dilsad

කාන්තාවන් ලෙස සජිත් ප්‍රේමදාස ගැන ආඩම්බර වෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment