Trending Newsඑසැන පුවත්දේශීය

හේමා ප්‍රේමදාස මහත්මිය ට ලබාදී තිබූ නිල රථය රජයට බාරදෙයි

හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් ලබා දී තිබූ මෝටර් රථය යළි බාර දී ඇත.

ජනාධිපති හිමිකම් පනත අනුව හේමා ප්‍රේමදාස මහත්මියට ද විශ්‍රාමික ජනාධිපතිවරයකුට රජයෙන් ලබා දෙන හිමිකම් ලබා දී තිබිණි.

ඇයට රජයෙන් ලබා දී තිබූ නිවස විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත සම්මත කෙරෙන විටත් යළි බාර දී තිබිණ.

Related posts

සා.පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

“Sri Lanka endorses CPEC,” says President

Mohamed Dilsad

Japanese Naval ship “Setogiri” arrives at the port of Trincomalee

Mohamed Dilsad

Leave a Comment