Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇත. ඒ සඳහා ඔහු පෞද්ගලික හේතූන් බලපා ඇති බව සඳහන් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2025 පෙබරවාරි 14 වන දිනැති ලිපියක් මගින් රොෂාන් මහානාම 2025-2028 ධූර කාලය සඳහා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී. ඔහු එම පත්වීම භාරගෙන තිබුණේ 2025 පෙබරවාරි 20 වනදාය

Related posts

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Raids to curb production of banned polythene continues

Mohamed Dilsad

மாத்திய அருண கடன் திட்ட நேர்முக பரீட்சை இன்று

Mohamed Dilsad

Leave a Comment