Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය ඇමති නිමල් ලංසා රිමාන්ඩ්

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (29) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබේ.

Related posts

முடியுமானால் தேர்தலை நடாத்திக்காட்டவும் – மகிந்த

Mohamed Dilsad

එජාප නායකයාගෙන් ඇමරිකානු ජනාධිපතිට ලිපියක් [LETTER]

Mohamed Dilsad

Six Indian trawlers released from Lankan custody [VIDEO]

Mohamed Dilsad

Leave a Comment