Trending Newsඑසැන පුවත්දේශීය

සුවය ලැබීමෙන් පසුු සියලු පාර්ශ්ව අමතන්න රනිල් සූදානමින් !

අධිකරණය විසින් ඇප මත මුදා හළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලැබීමට නියමිත රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ පටන් විරෝධතා වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත කෘතවේදීව ස්තූතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසයි.

වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශ්ව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කරන බවත් නිවේදනයේ දැක්වේ.

Related posts

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

PATA Annual Summit 2017 welcomes over 400 delegates to Sri Lanka

Mohamed Dilsad

Recorded USD 12.5 billion export earnings in first 8-months – Export Development Board

Mohamed Dilsad

Leave a Comment