Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණුු නිකුත් කරයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ..2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵළවලට අදාළව කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම “Z” අගයන් අදාළ නිවේදනයේ සඳහන් වේ.

සිසුන් හට ඔවුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය පහත සඳහන් ක්‍රම ඔස්සේ දැන ගත හැකිය.

1. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින්
වෙබ් අඩවිය : http://www.ugc.ac.lk

2. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇමතීම මගින්
දුරකතන අංක : 0112695301/ 0112695302/ 0112692357/ 0112675854

3. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කළ සියලුම සිසුන්ට SMS පණිවිඩයක් හරහා විශ්වවිද්‍යාලයට තේරී පත් වී ඇති බව හෝ නැති බව දැන්වීම සිදු කරනු ඇත.

අදාළ  “Z” අගයන් සහිත සම්පූර්ණ නිවේදනය පහතින්,

Related posts

Tight race between BJP and Congress in Gujarat

Mohamed Dilsad

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

மும்பையில் கடும் மழை நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment