Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ අධිකරණයට බාර වෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඩයනා ගමගේ සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණි.

විත්තිකාර ඩයනා ගමගේ රුපියල් මිලියන 10 ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම නියෝග කළේය.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේ ට, එරෙහිව ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැපවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා, වරෙන්තු නිකුත් කර තිබිණ.

Related posts

நாட்டில் நேற்று மேற்கொள்ளப்பட்ட தேடுதல்களின்போது 76 பேர் கைது

Mohamed Dilsad

ஸ்ரீ.ல.சுதந்திரக் கட்சியின் கொலன்னாவை அலுவலகம் ஜனாதிபதியால் திறந்துவைப்பு

Mohamed Dilsad

பரீட்சைக்கு தோற்றவுள்ள மாணவர்களுக்கு வேண்டுகோள்

Mohamed Dilsad

Leave a Comment