Trending Newsඑසැන පුවත්දේශීය

ශෂීන්ද්‍ර රාජපක්ෂ ට අධිකරණයෙන් දුන් නියෝගය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

Related posts

இந்தோனேசிய கவர்னர் கைது

Mohamed Dilsad

Essential commodities will be sold by Lanka Sathosa at relief rates for the New Year [VIDEO]

Mohamed Dilsad

ஐ.தே. கட்சியில் மற்றுமொரு உறுப்பினர்

Mohamed Dilsad

Leave a Comment