Trending Newsඑසැන පුවත්දේශීය

යුක්‍රේනයට, රුසියාවෙන් ප්‍රහාරයක්

යුක්‍රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පස් මහල් ගොඩනැගිල්ලක කොටසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර මහල් තුනක ගින්නක් ද හටගෙන ඇති බව සඳහන්.

ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ පැවති සාකච්ඡාවලට පෙර එම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 

Related posts

News Hour | 06.30 am | 19.12.2017

Mohamed Dilsad

பெருந்தோட்டத் தொழிலாளர்களின் பணிப்புறக்கணிப்பு போராட்டம் இன்று மூன்றாவது நாளாகவும்…

Mohamed Dilsad

குப்பைமேட்டு பிரச்சினைக்கு உடனடித் தீர்வினை வழங்குமாறு ஜனாதிபதி பணிப்பு

Mohamed Dilsad

Leave a Comment