Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම ඉංජිනේරුවන් 226 ක් රට හැර ගිහින්

පසුගිය වසර තුනක කාලය තුළ ඉංජිනේරුවන් 226 දෙනෙකු ආයතනික සේවයෙන් ඉවත්ව විදේශගත වී ඇත.

මෙම සංඛ්‍යාව, මණ්ඩලයේ සේවය කරන සමස්ත ඉංජිනේරු බලඇණියෙන් 20%කි.

මෙම ඉංජිනේරුවන් වැඩි වශයෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සහ අයර්ලන්තය වැනි රටවල රැකියා අවස්ථා සඳහා සංක්‍රමණය වී ඇත.

සේවයෙන් ඉවත්ව ගිය ඉංජිනේරුවන්ගේ අතර විදුලි ඉංජිනේරුවන් 85%ක්, යාන්ත්‍රික ඉංජිනේරුවන් 8%ක්, සිවිල් ඉංජිනේරුවන් 7%ක් වෙයි

මෙම තත්ත්වය, ලංකා විදුලිබල මණ්ඩලයේ මානව සම්පත් කළමනාකරණය සහ දීර්ඝකාලීන ක්‍රියාකාරීත්වය සඳහා සැලකිය යුතු අභියෝගයක් එල්ල කරනු ඇත.

Related posts

சுதந்திர கட்சி மற்றும் பொதுஜன பெரமுன கட்சிகளுக்கு இடையில் ஐந்தாவது கட்ட பேச்சுவார்த்தை ஆரம்பம்

Mohamed Dilsad

“Government media should take lead in creating ethical qualitative media culture” – President

Mohamed Dilsad

Roshan Gunawardena appointed as SLFP ‘s Nuwara Eliya electoral organiser

Mohamed Dilsad

Leave a Comment