Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට සැත්කමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මීට මාස කිහිපයකට පෙර සිට පැවති අක්මාව ආශ්‍රිත රෝගී තත්වයක් සඳහා ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබුණු අතර එහිදී සැලසුම් කරන ලද සැත්කමක් මෙසේ සිදුකර ඇති බව සඳහන්.

මේ වනවිට ලොහාන් රත්වත්තේ සැත්කමින් පසු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා විය.

එසේම ඔහුගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු ද අදාළ රෝහල වෙත පැමිණ ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Related posts

Showers in several provinces after 2.00 PM – Met. Department

Mohamed Dilsad

“Birds of Prey”, “Flying Horse” get tax credits

Mohamed Dilsad

இந்தியாவை எதிர் கொண்டு மேற்கிந்தியத்தீவுகள் 125 ஓட்ட வித்தியாசத்தில் தோல்வி

Mohamed Dilsad

Leave a Comment