Trending Newsඑසැන පුවත්දේශීය

නිකිණි පුර පසළොස්වක පෝය අදයි.

ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (08) යෙදී තිබේ.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් උසුලයි.

එමෙන්ම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය වැදගත් වේ.

Related posts

அமித் வீரசிங்க மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

Religious places will be developed with proper plans – Minister

Mohamed Dilsad

Chamal Rajapakse withdraws from Presidential race

Mohamed Dilsad

Leave a Comment