Trending Newsඑසැන පුවත්දේශීය

කෝපා කමිටුවේ සභාපති අස්වෙයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්, ⁣ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට ආණ්ඩුව විසින් එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

Related posts

රත්නපුරේ පොහොට්ටුවත් රනිල්ට

Editor O

ඇමෙරිකාව සහ චීනය එකට – එක කරයි.

Editor O

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පත්කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිද්දී තනතුරෙන් ඉල්ලා අස්වන බව අධිකරණයට කියයි.

Editor O

Leave a Comment