Trending News

හම්බන්තොට දී ඇමතිට හූ කියයි.

විරෝධතාකරුවන් පිරිසක් විසින් පළාත් පාලන සහ පළාත් සභා නියෝජ්‍ය ඇමැති රුවන් සෙනරත් මහතාට හූ තබමින් විරෝධය පළ කර ඇත.

ඒ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති හම්බන්තොට යෞවන සමාජ සම්මේලනය පිහිටුවීමට පැමිණි අවස්ථාවේදීය.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ මෙතෙක් කිසිදා නොවූ ආකාරයෙන් තරුණ සේවා සභාවේ යෞවන සමාජ ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මැති ඇමති මැදිහත් වී පූර්ණ වශයෙන් දේශපාලනීකරණය කරමින් තිබෙන බවයි.

මෙම අවස්ථාව සඳහා පොලිස් නිලධාරින්ද කැඳවා තිබූ අතර ඔවුන් විරෝධතාකරුවන් පාලනය කිරීමට කටයුතු කරන ලදී.

Related posts

“பதிலடி தர முடியும் என்பதைக் காட்டவே இந்த நடவடிக்கை” – இம்ரான் கான்

Mohamed Dilsad

ජනපති  අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ඕන – නාමල් රාජපක්ෂ

Editor O

එක්සත් අරාබි එමීර් රාජ්ය උෂ්ණත්වය අංශක 13 දක්වා පහතට

Mohamed Dilsad

Leave a Comment