Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මී කිරි යෝගට් ළඟදීම වෙළෙඳපොළ ට

මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කරන බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා පවසයි.

මීකිරි යෝගට් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ ප්‍රථම වරට බව පැවසූ සභාපතිවරයා, මණ්ඩලය සතු සියලු අලෙවිසල්වලින් මේ යෝගට් මිලදී ගත හැකි බවද කියා සිටියේය.

ජනතාවට ගුණාත්මක කිරි ආශ්‍රිත නිෂ්පාදන සැපයීමේ පියවරක් ලෙස මෙසේ මීකිරි යෝගට් හඳුන්වා දෙන බවත් මේ සඳහා කිසිදු රසකාරකයක් අන්තර්ගත නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Related posts

திகாமடுல்ல தேர்தல் மாவட்டத்திற்கான தபால் மூல முடிவுகள்

Mohamed Dilsad

මහ මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනයට

Mohamed Dilsad

“டீலா” என்று அழைக்கும் டக்லஸ் கைது

Mohamed Dilsad

Leave a Comment