Trending Newsඑසැන පුවත්දේශීය

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

පසුගිය දිනවල අලි 21 දෙනෙක්, වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බවත් එම සිදුවීම්වල සමාන තත්ත්වයත් නිරීක්ෂණය වන හෙයින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.

පොළොන්නරුව ප්‍රදේශයේදී ඊයේ (25) හෙතෙම ඒ බව කීවේය.

විවිධ හේතුන් මත වනඅලි ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් රැසක්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවී ඇත.

‘භාතිය ඇතා’ගේ මරණයත් සමඟ මුළු රටේම අවධානය වන අලි මරණ සඳහා යොමුවීම මෑතකාලීනව දැකගත හැකි විය.

Related posts

அஞ்சலோட்டத்தில் இலங்கைக்கு தங்கப் பதக்கங்கள்

Mohamed Dilsad

அரச ஊழியர்களுக்கு 2500 ரூபாய் கொடுப்பனவு ஜூலை மாதம் முதல்

Mohamed Dilsad

Cricketer Andre Russell planning to enter Bollywood

Mohamed Dilsad

Leave a Comment