Trending Newsඑසැන පුවත්දේශීය

ඇමතිවරයෙක් ඇතුළු ආණ්ඩුවේ තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා, කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට අද (25) නියෝග කළාය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අද දින අධිකරණයට ඉදිරිපත් කළහ.. ලබන අගෝස්තු මස 22 වනදා නැවත නඩුව යළි කැඳවීමට නියමිතයිි.

Related posts

Hydro power generation increased due to rainfalls

Mohamed Dilsad

இம்மாத இறுதிக்குள் கல்விப் பொதுத்தராதர சாதாரணதர பரீட்சைப் பெறுபேறு

Mohamed Dilsad

Sri Lanka urban creatives enter national crafts sphere for the first time

Mohamed Dilsad

Leave a Comment