Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

ඉන්දියාව සහ එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹෙයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පවුම් බිලියන ගණනක අපනයන ඉහළ නැංවීමක් සඳහා එක්සත් රාජධානියේ අගමැති සර්කීර් ස්ටාර්මර් සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර ඇත.

ගිවිසුම යටතේ එක්සත් රාජධානියේ මෝටර් රථ සහ විස්කි ඉන්දියාවට අපනයනය කිරීම ලාභදායී වන අතර ඉන්දියානු රෙදිපිළි සහ ස්වර්ණාභරණ එක්සත් රාජධානියට අපනයනය කිරීමට ලාභදායී වන බවද සඳහන්.

මෙම ගිවිසුමට එළඹීමට වසර තුනක් ගත වූ අතර නීති විරෝධී සංක්‍රමණය මැඩපැවැත්වීම සඳහා නව ඉන්දීය – එක්සත් රාජධානියේ සැලැස්මකට ද දෙපර්ශ්වය කැපවී සිටිති.

Related posts

குருநாகல் வைத்தியசாலை வைத்தியர் CID இடம்

Mohamed Dilsad

Navies from China, India, US, UK, Japan, Maldives to meet in Colombo

Mohamed Dilsad

Macau pulls out of FIFA World Cup Qualifier in Sri Lanka citing safety fears

Mohamed Dilsad

Leave a Comment