Trending Newsඑසැන පුවත්දේශීය

ඇතෙකුගේ සහ අලි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි.

මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව වන රක්ෂිතයේ දිගම්පතාහ ප්‍රදේශයෙන් හමුව තිබේ. ඒ අතර ඇති ඇත් සිරුරේ දළ ඉවත් කර ඇති බව ද දැකගත හැකි බව වාර්තා වේ.

මෙම අලි මරණ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන් දැනුම්වත් කළ බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.

Related posts

Joe Biden: Democratic presidential frontrunner denies one-term pledge

Mohamed Dilsad

විදේශ අමාත්‍යාංශයෙන් මෙරටට පැමිණෙන හා පිටව යන සංචාරකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි

Mohamed Dilsad

Leave a Comment