Trending Newsඑසැන පුවත්දේශීය

රසික විතාන අගෝස්තු 01දා තෙක් රිමාන්ඩ්

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත්, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන මහතා එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් රසික විතාන මහතා ඊයේ (19) මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

முதலமைச்சரிடம் இருந்து சாதகமான முடிவு கிடைக்குமானால் பிரேரணையை வாபஸ் பெறப்படும்

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පොහොට්ටුව අතහරින්නේ නැහැ. – සනත් නිශාන්තගේ බිරිඳ නීතීඥ චමරි ප්‍රියංකා

Editor O

Leave a Comment