Trending Newsඑසැන පුවත්දේශීය

හෙරිටේජ් ඩර්බි, පාපන්දු තරඟය වෙනුවෙන්, නිර්මාණය කළ නිල ස්ටිකරය එළි දැක්වීම කොළඹ දී

කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර, එළඹෙන අගෝස්තු 10 වන දින පැවැත්වීමට නියමිත, හෙරිටේජ් ඩර්බි, පාපන්දු තරඟය වෙනුවෙන්, නිර්මාණය කළ නිල ස්ටිකරය එළි දැක්වීම, වැල්ලවත්ත මැරින් ග්‍රිල්හිදී 19 වෙනිදා සිදු කෙරිණ.

එහිදී වාහනවල ”නිල ස්ටිකර” ඇළවීම සංකේතාත්මකව සිදු කළහ. අල් හුසේනි සහ සහිරා විද්‍යාල දෙකේ ආධාරකරුවන්, ආදිශිෂ්‍යයන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ක්‍රීඩාව මගින්, පාසල් අතර, සහයෝගය සහ එකමුතුකම ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම පාපන්දු තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරන අතර, මෙවර පාපන්දු තරඟාවලියේ, නිල මාධ්‍ය සහකරු ලෙස යූටීවී ආයතනය කටයුතු කරයි.

Related posts

සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

India’s financial aid to Sri Lanka sees a decline

Mohamed Dilsad

කෝපා සභාපතිධුරය රංජිත් බණ්ඩාරට

Mohamed Dilsad

Leave a Comment