Trending Newsඑසැන පුවත්දේශීය

අගවිනිසුරු විශ්‍රාම යෑමට ආසන්නයි : පුරප්පාඩු වන අගවිනිසුරු ධූරය කාටද…?

වත්මන් අගවිනිසුරු, මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන ජූලි 27 වැනිදා විශ්‍රාම යෑමට නියමිත බව වාර්තාවේ. ඒ් අනුව, ඉදිරි දෙසතිය තුළ නව අගවිනිසුරුවරයෙකු නම් කර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතු බවද වාර්තාවෙයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් සිදුකරන නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සලකා බලා අනුමැතිය ලබා දීමෙන් පසුව එම පත් කිරීම අවසන් වේ. මුර්දු ප්‍රනාන්දු මහත්මිය ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයට දශක තුනකට අධික කාලයක් සේවය කළ කැපී පෙනෙන චරිතයකි. ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ධූරයට පත් වූවාය.

Related posts

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

Mohamed Dilsad

Three Acting Ministers appointed

Mohamed Dilsad

72 Police officers transferred with the immediate effect

Mohamed Dilsad

Leave a Comment