Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ ගතවූ කාලය තුළ රට පුරා වෙඩි තැබීම් 67ක් : 37 ක් ජීවිතක්ෂයට

පසුගිය ජනවාරි 1 වැනිදා සිට ඊයේ ජූලි 11 දින මධ්‍යම රාත්‍රිය දක්වා වෙඩි තැබීම් 67 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීම්වලින් 37 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද සඳහන්. මේ අතරින්, සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් අතර 48ක් සිදුව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Related posts

பாதிப்புக்களிலிருந்து மீள்வதற்கு ஐக்கிய நாடுகள் சபையிடம் இலங்கை உதவி கோரியுள்ளது

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්ගෙන් පැසසුම්

Mohamed Dilsad

Leave a Comment