Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවේ භූමිකම්පාවක්

උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවය. 

පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනයෙන් වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.
 

Related posts

“Right to higher education cannot be disturbed” – Deputy Minister Eran

Mohamed Dilsad

President emphasizes need of strengthening Environmental Council

Mohamed Dilsad

Over 600,000 people affected by drought – DMC

Mohamed Dilsad

Leave a Comment