Trending Newsඑසැන පුවත්දේශීය

ඇසළ පෝයට දන්සල් 8,300ක් රට පුරා

ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.

එමෙන්ම දන්සල් පරික්ෂාව අද (10) දිනය පුරා සිදුකෙරේ. මේ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න සඛ්‍යාවක් සේවයේ යෙදී සිටි.

Related posts

சுதந்திர தின கொண்டாட்டங்கள் சுதந்திர சதுக்கத்தில்

Mohamed Dilsad

Is Malinga ready to play?

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය කරයි.

Editor O

Leave a Comment