Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

අලි එක්ස්ප්‍රස් භාණ්ඩ බෙදාහැරීම් සේවාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.

ලොව ප්‍රධානතම අන්තර්ජාල වෙළඳපළක් වන අලි එක්ස්ප්‍රස් හි භාණ්ඩ වර්ග රැසක බෙදා හැරීමේ සේවාව ශ්‍රී ලංකාවට අත්හිටුවා ඇත.

එම වේදිකාවෙන් භාණ්ඩ මිලදීගන්නා පාරිභෝගිකයින්ට ඔවුන් දැනුම් දෙන්නේ තම භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම සඳහා තෙවන පාර්ශ්වීය භාණ්ඩ ප්‍රවාහන සේවාවක් තෝරා ගන්නා ලෙසයි.

එහි පාරිභෝගික අංශයෙන් විමසු විට ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නව බදු මෙතෙක් පැහැදිලිතාවක් නැති නිසා මෙම පියවර ගන්නා ලද බවය.

Related posts

කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනී

Mohamed Dilsad

කොරෝනා වැළඳීමෙන් මියගිය විදෙස්ගත ලාංකිකයන්ට වන්දි

Mohamed Dilsad

Rain expected all day, motorists urged to take caution

Mohamed Dilsad

Leave a Comment