Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මිය ගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත. ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගොස් ඇති සඳහන් වේ.

Related posts

එක්සත් ජාතික පක්ෂයෙන් සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

Showers to enhance from tomorrow

Mohamed Dilsad

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

Leave a Comment