Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ලෝක ආර්ථික සමුළුවේදී ඇමති සුනිල් හඳුන්නෙත්තිගේ අදහස් දැක්වීම ට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්න්නෙති මහතා ජාත්‍යන්තර සමුළුවකදී සිදු කරන ලද අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් තිබේ.

Wold Economic Forum සමුළුවේදී ඇමතිවරයා ඉංග‍්‍රිසි භාෂාවෙන් අදහස් පළ කිරීමේදී අවුල්සහගත තත්වයක් ඇතැයි චෝදනා එල්ල වෙයි.

එම වැඩසටහන මෙහෙයවන්නා විසින් විමසන ලද ප්‍රශ්නය පසෙක ලා අමාත්‍යවරයා පෙර සූදානමින් සිටි අදහස් පළ කිරීමක් සිදුකර ඇති බවට එම චෝදනාවන් ප්‍රධාන වෙයි.

Related posts

ජනාධිපතිවරණයට 36 දෙනෙකු ඇප තැන්පත් කරයි.

Editor O

மட்டக்களப்பு கெம்பஸ் தொடர்பான விசாரணை அறிக்கை ஜுன் மாத முற்பகுதியில்

Mohamed Dilsad

Premier calls emergency meeting

Mohamed Dilsad

Leave a Comment